Sunday, August 14, 2016

අපි පොඩි වැඩක් පටන්ගත්තා. මේක කලින් දැකලත් ඇති. මම පටන්ගත්තා බ්ලොග් තරගයක්. මට ඔයාලගේ උදව්වක් ඕන. ඔයාලා දන්න සියළුම හොද සයිට් / වෙබ් / බ්ලොග් / ෆෝරම් ඕන එකක් කියන්න.

අපි එම සයිට් වර්ග කරනවා.
1. හාස්‍ය සයිට්
2. තාක්ෂණික සයිට්
3. පුවත් බ්ලොග්
4. කථා බ්ලොග්
5. අද්‍යාපනික බ්ලොගය
6. ෆෝරම්
7. හැකින් සයිට්

ඔයාලගේ සයිට් එක මේ එකකටවත් අයත් නැත්නම් පහල දකුණේ ඇති චැට් බොක්ස් එකේදී එය කියන්න.

ඊට පස්සේ ඇතුළත් කළ සියළු බ්ලොග් අඩවි  එක තැනකට ගෙන ඡන්දයක් විමසා හොදම බ්ලොග් සයිට් එක හෝ වෙබ් අඩවිය තෝරනවා. එහිදී ප්රථම ස්ථානය, දෙවන ස්ථානය හා තෙවන ස්ථානව විදියට තෝරනවා. ඔවුනට සම්මානයක් දීම සදහා වැඩකටයුතු සූදානම් කර තියනවා. තවත් ත්‍යාග දෙනවා. ඒ ත්‍යාග තමයි ඒ බ්ලොග් අඩවිය අලංකාර කිරීමට හා බ්ලොග් අඩවියට උපකාරී වන කෝඩ් ටිකක්. ඒවා මොනවාද යන්න බලමු... ප්රථම ස්ථානයට එයින් 10ක් තේරීමට හැක. දෙවන ස්ථානයට 8ක් තේරීමට හැකි අතර තෙවන ස්ථානය එයින් 5ක් තේරීමට හැක.

  1. බ්ලොග් එකේ පෝස්ට් ලිවීමේදී තියනවා Shortcut Key. ඒවා දෙනවා
  2. බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක ලස්සන කිරීම
  3. බ්ලොග් එකට ලස්සන පිටු ගනන්කරනයක් දීම
  4. බ්ලොග් එකට ලස්සන ෆ්ලෑෆ් ලයිට් වැලක් දැමීම
  5. බ්ලොග් එකට පැමිනෙන අයව වෙන සයිට් එකකට හරවා යැවීම
  6. බ්ලොග් එකට ලස්සන තරු වැස්සක් දැමීම
  7. ලස්සන කැලන්බරයක් දා ගැනීම
  8. බ්ලොග් එකේ කමේන්ට් දානතැනට දගලන රූපටිකක් දාගැනීම
  9. බ්ලොග් එක ඉක්මනට ලෝඩ් වන විදියට සාදා ගැනීම
  10. ෆොන්ට් සයිස් එක අපිට කැමති විදියට වෙනස් කිරීම කරන  
  11. බ්ලොග් එකට Drop Down CSS Menu එකක් දාගැනීම
  12. බ්ලොග් එකට ලස්සන Social Share Bookmarking
  13. බ්ලොග් එකට තරු වැස්සක්
  14. බ්ලොග් පෝස්ට් උස්සන්න බැරි වෙන්න කෝඩ් එකක.

ඔය වගේ තෑගි ටිකක් දෙනවා.

මේකට ඇතුළු වෙන්න බොහොම පහසුයි. Add Your Blog යන්න යටතේ ඇති ෆෝම් එක පුරවීම පමනයි.

මම මේ වගේ එකක් පවත්වන පළමු වතාව. මේක පිළිබද තියන යෝජනා, චෝචනා, හැම දෙයක්ම කමේන්ට් කරන්න. නැත්නම් මේ සයිට් එකේ දකුණු පැත්තේ යට තියන චැට් බොක්ස් එකේදී කියන්න.

Add Your Site

Powered by 123ContactForm | Report abuse

Sample Text

ආයුබෝවන් !
ඔබව බ්ලොග් තරගයට සාදරයෙන් පිළිගන්නවා...

අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

ප්‍රථම ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 500කට අධික පැක් එකක්.
දෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 250කට අධික පැක් එකක්.
තෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 100කට අධික පැක් එකක්.

පහළ ඇති Name, Email, Website, Site Type, About Your Blog, Username, @ යන්න දැන්ම පුරවා මෙම බ්ලොග් තරගයට ඇතුළු විය හැක. මේ ආකාරයෙන් මේවා පුරවන්න..

Name (ඔබගේ නම)
Email (ස්ථාවර ඊ-ලිපිනය)
Website (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type (එම අඩවිය අයත් වර්ගය)
About Your Blog (එම අඩවිය ගැන හැදින්වීමක්)

This Is For Contact You! (මෙය යොදාගන්නේ ෆෝරම් එකකදී ඔබව සම්භන්ද කරගැනීමටයි)
Username (ෆෝරම් වලදී ඔබේ නාමය)
@ (එම නාමය යොදා ගත් ෆෝරමය)

අපි එම සයිට් වර්ග කරනවා.

1. හාස්‍ය සයිට්

2. තාක්ෂණික සයිට්

3. පුවත් බ්ලොග්

4. කථා බ්ලොග්

5. අද්‍යාපනික බ්ලොගය

6. ෆෝරම්

7. හැකින් සයිට්


එහෙනම් දැන්ම සම්භන්ද වෙන්න...
ඊට අමතරව මෙම බ්ලොග් තරගය පිළිබද ඔබට ඇති අදහස්, යෝජනා සහ යෝජනා සියල්ල කීමට මෙම අඩවියේම පහළ දකුණින් චැට් බොක්ස් එකක් තියනවා.එහිදී මෙම බ්ලොග් තරගය පිළිබද ඔබට ඇති අදහස්, යෝජනා සහ යෝජනා සියල්ල කියන්න.

Contact Us -
Induwara Uthsra - induwarauthsara@gmail.com
රන්වන් මකරා - ranwanmakara@gmail.com

බ්ලොග් තරගයේ නිර්මාත්රු

Powered by Blogger.

Sponser in Ginidal

Sponser in Ginidal
Sponser in the post, logo and form

Sponser in All in one sells

Sponser in All in one sells
Sponser in the post