ස්පොන්සර් කිව්වේ මේ බ්ලොග් තරගය ස්පොන්සර් කරන එකට. එතකොට සමහර අය හිතන්න පුළුවන් ස්පොන්සර් කරන්න සල්ලි යනවා කියලා. ඒත් එහෙම නෑ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
  1. බ්ලොග් තරගේ ලෝගෝ එක
  2. බ්ලොග් තරගය ගැන පෝස්ට් එකක්
  3.  බ්ලොග් තරගයේ ෆෝම් එකක් 
ඔයාගේ අඩවියේ දාන්න ඕන. ඉස්සෙල්ලා කිව්වා වගේ මේක යන්නේ ලකුණු ක්රමයකට. ඔය දේවල් ඔයාගේ සයිට් එකේ දාගත්තොත් ලකුණු ලැබෙනවා. ඒ වගේම බ්ලොග් තරගේ ලෝගෝ එක ඔයාලගේ අඩවියේ TBW අඩවියේ ඔයාලගේ අර සයිට් එකේ ලෝගෝ එකක් හෝ බැනර් එකක් දානවා. ඔයාලටමයි හොද. දැන් බලමු මේවා දාන්නේ කොහොමද කියාලා...
       

  1. බ්ලොග් තරගයේ ලෝගෝ එක 

ඒ ලෝගෝ එක ඔයාලගේ සයිට් එකේ දාගත්තොත් ඔයාලට වැඩිපුර ලකුණු 5ක් ලැබෙනවා. ඒවගේම http://tbw000.blogspot.com/ ඔය සයිට් එකේ ඔයාලගේ අඩවියේ ලෝගෝ එක හෝ බැනර් එක පලකරනවා. මෙන්න එහෙනම් කෝඩ් එක.

CODE :

<center><a href="http://tbw000.blogspot.com/"; target="_blank"><img src="
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNbRF25cgkc-Y2u21F5RzElI4LINX7mY7WHTKGXQiqwajGTWxR6CJM4fXlDqFu8VCw2Zmp4P8OhdSBVu8kNhRAdDhdsgIr8WuGbLtOOPhsUda-JHD3qysPv4dF5AXxc8mUzurfsk6UdfA/s1600/new+tbw.png"; height="300" /></a></center>

ඕක එල්ල ගත්තනම් සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන්න. එතකොට තරගේ තියන තැන ඔබේ අඩවියට හිමි ලකුණු පුවරුවේ ඔබට ලකුණු 5ක් වැඩිපුර තිබේවී

       2. බ්ලොග් තරගේ ගැන පෝස්ට් එකක්

බ්ලොග් තරගේ ගැන පෝස්ට් එකක් ඔයාලගේ සයිට් එකේ දාන්න තියෙන්නේ. මේ වගේම පෝස්ට් එකක් ඔයාලගේ සයිට් එකේ දාන්න තියෙන්නේ. එහෙම පෝස්ට් එකක් දැම්මේත් ඔයාලගේ ලකුණු පුවරුවේ ලකුණු 10ක් වැඩිපුර ලැබෙනවා. එහෙම පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඉස්සෙල්ලා වගේම සංවිධායක මණුඩලයට කියන්න. නැත්නම් අර ලකුණු 10 ලැබෙන්නේ නෑ. මොකද අපි දන්නෑනේ ඔයාලා එහෙම එකක් දැම්මා කියලා..

       3. බ්ලෝග් තරගේ ෆෝම් එකක් 

මේකේ ෆෝම් කිව්වේ අර ඔයාලට උඩදී පුරවන්න කිව්ව එක. අපි ෆෝම් වර්ග 3ක් භාවිතා කළා. එකක් ගූගල් ෆෝම් එකක් අනුත් එකක් 123 contact form එකේන් ගත්ත එකක් අනිත් එක JotForm ෆෝම් එකක් . මේක දානවා කියන්නේ ලොකු උදව්වක්. මේ තුනේ එකක් දැම්මහම ඇති. ඒක නිසා මේක දාගත්තෝත් ලකුණු 20ක් වැඩිපුර ලැබෙනවා. ඒකට ගොඩක් ඉඩ යනවා. හැබැයි ඊට වඩා ලකුණු වටින නිසා මේක දාගමු. සයිට් එකේ යටටම දාගන්න. මේකේ ෆෝම් 2ක් තියනවා. කැමති එකක් දාගන්න. කැමතිනම් මේකේ සයිස් එක පොඩි කරගන්න. හැබැයි ෆෝම් එකට හානියක් වෙන විදියට පොඩිකරන්න එපා. (අකුරු කැපෙන විදියට පොඩි කරන්න එපා.)

1 . ගූගල් ෆෝම් එක

<iframe src="https://docs.google.com/forms/d/e/1FAIpQLSfIDLpoAkSmtbfeUTf2vGFGCnzva2PSq9Alf8wtNW2uRTn0fg/viewform?embedded=true" width="699" height="1500" frameborder="0" marginheight="0" marginwidth="0">Loading...</iframe>

2. 123 Contac Form එක

(ස්ථාවර කෝඩ් එකක් ලැබී නොමැති අතර එය ලැබුනු සැනින් මෙහි දාන්නම්.)

3. JotForm Form එක

<script type="text/javascript" src="https://form.jotform.me/jsform/62382994389474"></script>


ඔය විදියට තමයි බ්ලොග් තරගේ ස්පොන්සර් කරන්න තියන ක්රමය. ඕවා කරලා නිකන් ඉන්න එපා. අපිට කියන්න. නැත්නම් අපි දන්නෑනේ ඔයාලා මේවා ඔයාලගේ සයිට් එකේ දැම්මා කියලා. කොහොමද ඉතින් එයාල කියන්නේ? එයාලව සම්භන්ද කරගන්නේ?

මේකේ මණ්ඩලයක් කිව්වට තුන්දෙනයි ඉන්නේ. 

  1. මම (Induwara Uthsara)
  2. ශැඩෝ (Shadow)
  3. රන්වන් මකරා (Golder Dragon)

1. මම (Induwara Uthsara)


මේල් ඇඩ්රස් එක - induwarauthsara@gmail.com

ඉන්න ෆෝරම් 
කුප්පිය  - https://kuppiya.lk/members/induwarau.2367/

2. ශැඩෝ (Shadow)

මේල් ඇඩ්රස් එක - rulemax567@gmail.com

ඉන්න ෆෝරම්
කුප්පිය - https://kuppiya.lk/members/shadow.2228/

3. රන්වන් මකරා (Golden Dragon)

මේල් ඇඩ්රස් එක - ranwanmakara@gmail.com

ඉන්න ෆෝරම්
යකඩයා - http://www.yakadaya.com/user-424.html

මෙතනින් බලන්න ස්පොන්සර් කරපු සයිට් ටික... http://tbw000.blogspot.com/p/sponserd-site_6.html

0 comments:

Post a Comment

Add Your Site

Powered by 123ContactForm | Report abuse

Sample Text

ආයුබෝවන් !
ඔබව බ්ලොග් තරගයට සාදරයෙන් පිළිගන්නවා...

අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

ප්‍රථම ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 500කට අධික පැක් එකක්.
දෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 250කට අධික පැක් එකක්.
තෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 100කට අධික පැක් එකක්.

පහළ ඇති Name, Email, Website, Site Type, About Your Blog, Username, @ යන්න දැන්ම පුරවා මෙම බ්ලොග් තරගයට ඇතුළු විය හැක. මේ ආකාරයෙන් මේවා පුරවන්න..

Name (ඔබගේ නම)
Email (ස්ථාවර ඊ-ලිපිනය)
Website (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type (එම අඩවිය අයත් වර්ගය)
About Your Blog (එම අඩවිය ගැන හැදින්වීමක්)

This Is For Contact You! (මෙය යොදාගන්නේ ෆෝරම් එකකදී ඔබව සම්භන්ද කරගැනීමටයි)
Username (ෆෝරම් වලදී ඔබේ නාමය)
@ (එම නාමය යොදා ගත් ෆෝරමය)

අපි එම සයිට් වර්ග කරනවා.

1. හාස්‍ය සයිට්

2. තාක්ෂණික සයිට්

3. පුවත් බ්ලොග්

4. කථා බ්ලොග්

5. අද්‍යාපනික බ්ලොගය

6. ෆෝරම්

7. හැකින් සයිට්


එහෙනම් දැන්ම සම්භන්ද වෙන්න...
ඊට අමතරව මෙම බ්ලොග් තරගය පිළිබද ඔබට ඇති අදහස්, යෝජනා සහ යෝජනා සියල්ල කීමට මෙම අඩවියේම පහළ දකුණින් චැට් බොක්ස් එකක් තියනවා.එහිදී මෙම බ්ලොග් තරගය පිළිබද ඔබට ඇති අදහස්, යෝජනා සහ යෝජනා සියල්ල කියන්න.

Contact Us -
Induwara Uthsra - induwarauthsara@gmail.com
රන්වන් මකරා - ranwanmakara@gmail.com

බ්ලොග් තරගයේ නිර්මාත්රු

Powered by Blogger.

Sponser in Ginidal

Sponser in Ginidal
Sponser in the post, logo and form

Sponser in All in one sells

Sponser in All in one sells
Sponser in the post